තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුමේ අලුත්ම තත්ත්වය

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති දේශසීමා ගැටුම් ගැන සාකච්ඡා පැවැත්වීමේ මැදිහත්කරුවෙක් ලෙස මැලේසියාව එක්කර ගැනීමට එම රටවල් එකඟවී තිබේ.

මැලේසියා විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා මේ බව තහවුරුකර ඇත.

ඒ අනුව කාම්බෝජ අගමැති හුන් මැනට් සහ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි හෙට (28)  සවස මැලේසියාවට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.