ඉන්ධන බවුසර් ප්‍රවාහන ගාස්තුවලට ඉදිරියේදී වෙන දේ

ඛනිජ තෙල් සංස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී බවුසර් සඳහා වැයවන ප්‍රවාහන ගාස්තු ඉදිරියේදී අඩු වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව අද දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published.