Facebook Twitter WhatsApp Telegram අද උදෑසන හපුතලේ-බෙරගල මාර්ගයේ සිදු වූ රිය අනතුරින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇත. අනතුරට හේතුව කාර්මික දෝෂයක් බව සඳහන් කරයි. Facebook Twitter WhatsApp Telegram 2025-10-09