ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් 

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

ඒ හේතුවෙන් දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැලඹිලි ස්වභාවයන් ඇතිවිය හැකි අතර ඉදිරි දිනවල දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, මහජනතාව අවධානයෙන් පසු වන ලෙස ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.