මනූෂ අල්ලස් කොමිසමට එයි

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා පැමිණි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.