පාසල් සංවර්ධන නිලධාරීන් හෙට සිට ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වෙයි

පාසල් සංවර්ධන නිලධාරීන්ට සාධාරණයක් කරන ලෙසත්, අත්තනෝමතික කාර්යාලගත කිරීම නවතන ලෙසත් ඉල්ලා ජාතික හා පළාත් පාසල් සංවර්ධන නිලධාරීන් හෙට (27) දින සිට ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.