මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි තත්ත්වයත් සමග ඝන මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඇතැම් මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි හැටන් පොලීසිය ප්‍රකාශ කරන්නේ.
මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිළිමත් වන ලෙස සියළුම රියදුරන්ට හැටන් පොලීසිය දැනුම් දෙනවා.


