නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ.
ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.


