කොටුව සහ මරදාන අතර දුම්රිය පිලී පැනීමක්

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබෙනවා.

කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.