ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටෙයි

අද (07) දහවල් ගොඩබැස්වීමකට සුදානමින් තිබූ සී ප්ලේන් එකක් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.