උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්.

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, 106 ¾ සැතපුම් කණුව අසළ ඉලුක් රක්ෂිතයේ (26) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග දුම්රිය මාර්ගය අසළ තේ වතුවල පදිංචි පිරිස් එම දුම්ිරය මාර්ගයේ ගමන් ගන්නා අතර, එවැනි පුද්ගලයෙක් එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

ගින්න සීඝ්‍රෙයන් පැතිර යන අතර, පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් වී නැත.

Leave a Reply

Your email address will not be published.