Facebook Twitter WhatsApp Telegram මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය. Facebook Twitter WhatsApp Telegram 2026-03-01