Facebook Twitter WhatsApp Telegram සිය ඉල්ලීම් සඳහා සාධනිය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. නව විදුලි සංගම් ප්රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය. Facebook Twitter WhatsApp Telegram 2026-03-10