කන්දකාඩු කඳවුරෙන් රැදවියන් සිව්දෙනෙකු පලායයි

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අද (03) අලුයම කාලයේදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.