ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය.
එම මිල අඩුවීම සඳුදා සිට ක්රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසීය.

© 2026 Srilankantribune . All Rights Reserved