බොර තෙල් නැව් තුනක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 3ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් මෙම මිල දී ගැනීම සිදුකෙරේ.
ඒ අනුව දිගුකාලීන කොන්ත්රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර, එයට ලංසු දෙකක් ලැබී තිබේ.