සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved