Facebook Twitter WhatsApp Telegram අද (31) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.8 ක් ලෙස වව්නියාව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter WhatsApp Telegram 2026-08-31