E.P.F ලබා ගන්න නව ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව ක්‍රමයක් ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරිම කටයුතු කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි

 සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින දිගු පෝලිම්වලට පිළියමක් ලෙස මෙම ක්‍රමය හදුන්වා දීමට නියමිතය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහා දිනයක් සහ වේලාවක් 1958 අංකය අමතා හෝ www.appointment.labourdept.gov.lk යොමුව මගින් ලබාදීමට අපේක්ෂිතය 

 කම්කරු දෙපාර්තමේන්තුව ඩීජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.