ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල වූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් ‘පස්ඩරන්’ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. 1979 විප්ලවයෙන් පසු බිහිවූ ඉස්ලාමීය ජනරජයේ දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද්දක්වන IRGC, ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රාථමික ශාඛාවක් ලෙසින් සැලකෙයි. එය ඉරාන නිත්‍ය හමුදාවෙන් ස්වාධීනව ක්‍රියාත්මකContinue Reading

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ පලෙයි, වාරියපොළ, පාදුක්ක, බුලත්සිංහල සහ එගොඩඋයන පොලිස් වසම්වලදීය. පලෙයි නගරය ආසන්නයේදී ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාලContinue Reading

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බවට එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් සිදුකළ ප්‍රකාශය නායක දසුන් ශානක විසින් අගයකර තිබේ. එංගලන්තයට එරෙහිව හෙට (30) පල්ලෙකැලේ දී ආරම්භ වන විස්සයි20 තරගාවලියට කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අවස්ථාවේContinue Reading

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.  ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි. කැරට් 24ක රන් පවුමක් 420,000ක් මේ වනවිට රුපියල් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 386,400ක් වේ.  ලෝක වෙළඳපොළේContinue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ. Continue Reading

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,579ක් ලෙසයි. ඊයේ (28) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 5,164ක් ලෙස දැක්විණි. අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්‍රන්වලContinue Reading

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබේ. අදාළ නඩුව අද දිනයේ යළි කැඳවීමට නියමිත අතර සැකකරුවන් 6 දෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස රැගෙනවිත් තිබේ.Continue Reading

2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානිContinue Reading

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය. නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත්Continue Reading

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. පොලීසිය මේ බව දැනුම් දී තිබේ. Continue Reading