කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය අද (22) සිට යළි ඇරඹේ 
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වනවිට අලුත්වැඩියා කිරීමට හැකි වීම නිසා දුම්රිය ධාවන කටයුතු නැවත ඇරඹීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව යාල්රාණි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන් මෙසේ අතරමැදි දුම්රිය ස්ථානවල සිට ධාවන කටයුතු ආරම්භ කෙරුණා. කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු අද (22)Continue Reading











