දියණියන් දෙදෙනා කෙලෙසූ සිල්වත් වෙස් ගත් නරුම පියා
ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඔගස්දෝව පොලිස් බල ප්‍රදේශයේ තම දියණියන් දෙදෙනා හට දිගු කලක් තිස්සේ ලිංගික අතවරයට ලක්කල විශ්‍රාමික අබාධිත යුධ හමුදා සෙබලෙක් අඔගස්දෝව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගත් ආබාධිත යුධ හමුදා සෙබලා පනස් හතර වන වියේ පසුවන අතර අතවරයට ලක් වූ තරුණියන් දෙදෙනා මේ වනContinue Reading











