ආපදා නිසා බලපෑම් එල්ල වූ ව්‍යවසායකයන් නගාසිටුවීමට සහන ණය යෝජනා ක්‍රමයක්
ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබා දෙන අතර, ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා ලබා දෙන උපරිම ණය මුදල රුපියල් 250,000 ක්Continue Reading










