හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘතයි
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය හෙට (03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර වී තිබුණි. ඊයේ (01) වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබාදී ඇති අතර අද (02) දිනය තුළ ජල සැපයුමද යලි ලබා දුන්Continue Reading









