පුද්ගලයින් දසදෙනෙකුට මරණ දඬුවම
ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.Continue Reading
ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.Continue Reading
විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් රැසක් එක්ව සිටිහය. සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේContinue Reading
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන්Continue Reading
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද සිට ගෙවීමේ හැකියාව ලබා දීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබාContinue Reading
පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථාන වෙත මි.මී. 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවය. අනෙකුත් දිස්ත්‍රික්ක සහContinue Reading
මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග අවහිරතාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ විභාග අපේක්ෂකයින් හට අදාළ විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධීකරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. තවද, හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දීContinue Reading
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) සිදු වූ නායයෑම එම ස්ථානයට අවේනික අනතුරුදායක තත්ත්වයක් මිස, සමස්ත ප්‍රදේශයටම බලපාන අනතුරුදායක තත්ත්වයක් නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි. කඩුගන්නාව ප්‍රදේශයම නායයෑමේ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවතට ප්‍රතිචාර දක්වමින්Continue Reading
රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ උඩවළව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ. මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි බඩල්කුඹුර මූනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේContinue Reading
අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බවය. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 186,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 3කට බලපෑම් එල්ල වී ඇත. පසුගිය 16 වනදා සිටContinue Reading
1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියකු සතුව තිබියදී සොයාගත් ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබේ. එංගලන්තයේ පැවති වෙන්දේසියකදී මෙලෙස අදාළ ඔරලෝසුව අලෙවි වී ඇති අතර ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් භාණ්ඩයකට වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම මෙය බව වාර්තා වේ. ටයිටැනික් නෞකාවේ ගමන් ගත්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved