අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් රත්නපුරෙන් හමුවෙයි
රත්නපුර වේවැල්වත්ත පොලිස් වසමේ රත්ගම වතුර කානුව කුඩා ජල විදුලි බලාගාරයක වේල්ල ආසන්නයේ අභිරහස් ලෙස මියගොස් සිටි 21 හැවිරිදි තරුණියකගේ සිරුරක් ජලයේ රැදී තිබියදී සොයා ගත්තා. අභිරහස් ලෙස මියගොස් ඇත්තේ රත්නපුර හපුගස්තැන්න පහළ කෑල්ල ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක බවට පොලීසිය කළ විමර්ශනවලදී හෙළිකර ගැනීමට හැකිවුණා. ඇය අස්වැසුම මූල්‍යාධාරය බැංකුවෙන් ලබා ගැනීමContinue Reading











