ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක්
ධනකුවේර ඊලෝන් මස්ක්ට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න වාර්තාගත වැටුපක් ගෙවීමට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් එකඟවී තිබේ. මේ අනුව ඔවුන් එකඟ වී ඇති වැටුප අමෙරිකානු ඩොලර් බිලියන 878 ඉක්මවූ වැටුපකි. එම වැටුප ඔහුට ලබාදීමට තීරණය කර ඇත්තේ ටෙස්ලා සමාගමේ ආදායම ඉහළ නැංවීම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේ බව සඳහන්වේ. මස්ක්ට මෙතරම් දැවැන්තContinue Reading











