රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මෙම තොගය නාවික හමුදාContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසිContinue Reading

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (29) පුද්ගලයින් 29,030 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය. එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 815 දෙනෙකුContinue Reading

හබරාදුව – අමුකොටුව ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ පිලාන, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය කරාපිටියContinue Reading

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.   රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාළ  ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ වැදගත්කමත්Continue Reading

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතා පවත්වා තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බලකරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. එමContinue Reading

දෙහිවල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේදී පුද්ගලයෙකුගේ ගෙල සිරකර ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2025.05.10 වන දින අදාළ ඝාතනය සිදුකර තිබූ අතර දෙහිවල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දියත් කළේය. ඒ අනුව ඊයේ (29) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ චෛත්‍ය පාර ප්‍රදේශයේදී දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්Continue Reading

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත. ඉන්දුනීසියාවේContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලුContinue Reading

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්Continue Reading