138 වන චීනයේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ
138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (15) චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ විය. මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218 ක ගැණුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර තිබේ. ප්‍රදර්ශනය සඳහා වන පූර්ව ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව ද 10% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙවර කැන්ටන් වෙළඳ ප්‍රදර්ශන භූමියContinue Reading











