පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා – බලශක්ති අමාත්‍ය
රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවෝට් 05කContinue Reading











