AI තාක්ෂණය ගැන මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිළි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව,Continue Reading











