ටිපර් රථයක ගැටී කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි
අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවා මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (22) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් දරුවා හා කාන්තාව තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස්Continue Reading











