දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි. මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුවූ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව සඳහන් ය.Continue Reading
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි. මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුවූ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව සඳහන් ය.Continue Reading
මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේContinue Reading
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දෙවන පෙල ජේලර්වරයෙක් අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මොරටු වැල්ල මාදම්ගහවත්ත නිවසක දී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90 ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අහංගම තිත්තගල්ල ගල ගාව හන්දියේ පදිංචි 26 හැවිරිදි සැකකරු මොරටුව මෛත්‍රාත් අධිකරණයContinue Reading
සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්ය. සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වෙති.Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වාContinue Reading
එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන දින පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතුContinue Reading
ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) ප්‍රකාශ කළේය. මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමඟ එමContinue Reading
රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව පොලිස්පති චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව උප ලේඛන තුනක් යටතේ පොලිස් ස්ථාන වෙන්කර ඇති අතර පළමු උප ලේඛනයට පොලිස් ස්ථාන 104 ක්, දෙවැනි උපලේඛනයටContinue Reading
මත් පෙති සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මුදාගැනීම සඳහා රුපියල් 50,000 අල්ලස් මුදලක් පොලිස් ස්ථානය තුළදීම පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (13) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිරියාල අඔගස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මත් පෙති ළඟ තබාContinue Reading
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved