හක්කපටස් ආහාරයට ගෙන මියගිය සද්ධන්තයා
මොරවැව පොලිස් වසමට අයත් අව්වේනගර්, ඩී – 05 වැව් ඉස්මත්තේ මිය ගොස් සිටියදී සොයා ගත් අලියා හක්ක පටස් ආහාරයට ගැනීම නිසා මුඛය තුවාල වී විෂබීජ මොළේ දක්වා පැතිරී මියගොස් ඇති බවට පශ්චාත් මරණය පරීක්ෂණය ඊයේ (07) පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟු ආරච්චි මහතා නිගමනය කළේය. දින ගණනාවක් නිරාහාරව සිටීමContinue Reading











