මැතිවරණ නීති සංශෝධනයට අදාළ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළව මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා පිළිබඳ විද්වත් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත භාර දී තිබේ. ඒ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත්Continue Reading











