වෙලේ සුදාගේ නඩුවක තීන්දුව කල් යයි
මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවක තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා. ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම්Continue Reading








