ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවය. ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබාදී තිබේ. අද දහවල් 12 පමණ වනවිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන්Continue Reading

සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරන්නේ නම් ශ්‍රී ලංකාවට වැල් පාලමේ ගමන අවසන් කර ඉන් පිටතට යා හැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  වැල්ලවායේ ඊයේ (16) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලියට එක්වෙමින් ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය පළ කර ඇත්තේ ආණ්ඩුව ගෙන යනContinue Reading

මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි.  “මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩිContinue Reading

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයේ දීContinue Reading

මෙරට දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන කාන්තාවන් ඊට සම්බන්ධ කරගැනීම සිය අභිප්‍රාය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. කලල්ගොඩ ප්‍රදේශයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “මම දේශපාලනය සඳහා ඉදිරිපත්වන ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේContinue Reading

ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බේරුවල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජනContinue Reading

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ පොළොන්නරුව කදුරුවෙල බස් නැවතුම්පොළ අසලදී ඊයේ (13) පැවැත් වූ ජන හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. “මම ඔබව ආමන්ත්‍රණය කරනකොට අවුරුදු දෙකකට කළින් කිව්වා කෘෂිකාර්මිකයා හැමදාම මඩටContinue Reading

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය. ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස්Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.Continue Reading