Facebook Twitter WhatsApp Telegram දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී. Facebook Twitter WhatsApp Telegram 2022-07-01