මැතිව්ස්ට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා ආසාදනය වී තිබේ.

ඊයේ දිනයේ සිදුකරන ලද කොරෝනා පරීක්ශාවකදී මේ බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ. 

Leave a Reply

Your email address will not be published.