සිංහ කැන්ගරු ගැටුමේ තෙවන දිනය අදයි

ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී.

ශ්‍රි ලංකාව පළමු ඉනිමේ දි සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 212කි.

Leave a Reply

Your email address will not be published.