22න් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් මඟහැරී ඇති බවට චෝදනා

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කරුණු රැසක් අන්තර්ගතව නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ එම සංශෝධන සඳහා ජනතාව බලාපොරොත්තු වන කරුණු හෝ ඇතුළත් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය. අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකශ කළේය.

Leave a Reply

Your email address will not be published.