වාහනයේ අලියෙකු ගැටී රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීට තුවාල

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වන අලියෙකු හා ගැටීමෙන් ජැක්සන් ඇන්තනී සහ තවත් දෙදෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 

ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.