අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයාට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී කණ්ඩායම ගෝටා ගෝ හෝම් යනුවෙන් කෑ ගසමින් සිය විරෝධය පල කරන ලද අතර පසුව එම විරෝධතාව මධ්‍යයේ ජනාධිපතිවරයා සභා ගැබෙන් පිට වී යනු දක්නට ලැබුණි.

© 2025 Srilankantribune . All Rights Reserved