අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනිට එරෙහි අවලාද වලට මාධවීගෙන් සැර පිළිතුරු

අනතුරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන විවිධ ප්‍රතිචාර සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී ඔහුගේ දියණිය මාධවී වත්සලා පිලිතුරු සටහන් ලියා තිබෙනවා.
.
ඇය ඒ ගැන තැබූ ෆේස් බුක් සටහන් පහතින් 

Leave a Reply

Your email address will not be published.