කොටුව ජනාධිපති මන්දිරය අසල දී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.
මංමාවත් අවහිර කිරීමේ චෝදනාව යටතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් අද පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.