9 වනදා ගෝටාට විරෝධය පා ප්‍රංශයේත් පාගමනක්

ගාලුමුවදොර අරගලකරුවන්ගේ ජාතික විරෝධතාවයට සහාය පල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් ඉතිහාසේ ශ්‍රී ලාංකිකයින් ප්‍රංශයේ කරන පළවෙනි පාගමන.සංවිධානය කර ඇත.

ඉගෙනීමට,රැකියාවට පැමිණි හෝ සරණාගතභාවය ලබා ගත්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු ශ්‍රී ලාංකිකයින් මෙයට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.