අර්බුදය මැද පොදු ප්‍රවාහනයෙන් රතු එළි

සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වන බවය.

Leave a Reply

Your email address will not be published.