ආරක්ෂක ලේකම්ගෙන් පණිවුඩයක්

සාමාන්‍ය ජනතාවට අනතුරක් සිදු කරන, දේපොළ හානි කරන, හිංසාවක් සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පොලිසිය සහ හමුදාවට අවශ්‍ය බලය ලබා දී ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කරයි.ඇතැම් පිරිස් අද දිනයේ ජනතාව ප්‍රකෝප කරවමින් තම යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා උත්සාහ කරන බවද පවසයි.

Leave a Reply

Your email address will not be published.