ජනපති 13 වනදා ඉල්ලා අස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට දැනුම්දී තිබෙනවා.
අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණා.
අනතුරුවයි ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත සිය තීරණය දැනුම්දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.