යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට විදෙස් තානාපතිවරුන් කීප දෙනකු නෙරපා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් නෙරපා දමනු ලැබ ඇත්තේ යුක්රේනයේ ජර්මන්, ඉන්දීය, චෙක්, නෝර්වේ සහ හංගේරියානු තානාපතිවරුන්ය.
ජනාධිපති සෙලෙන්ස්කී මෙම තානාපතිවරුන් නෙරපා දැමුවේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.